කන්නෙලිය පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්‍රිරික්කයේ උඩුගමට නුදුරෙන් පිහිටා ඇති කොරළ්‍ෙගමය .
ඔබ කොළඹ සිට අධිවේගී මාර්ගයෙන් පැමිණේ නම්.......
බද්දේගම පිවිසුමෙන් පිටවී උඩුගම හරහා කොරළේගමට පැමිණිය හැක .
මැප් එක බලන්න මෙතනින්
ගාල්ල හරහා එනවනම් මෙහෙම එන්න.....
ගල්ලෙන් මකුඹුරට ඇවිත් උඩුගම හරහා කොරලේගමට එන්න .
මැප් එක බලන්න මෙතනින්
(මේ දවස් වල නාගොඩින් උඩුගමට දාල එන්න මොකද ගාල්ල උඩුගම පාර මේ දවස්වල කාපට් කරනවා පට්ට දුවිල්ලක් තින්නේ පාරේ. )
No comments:
Post a Comment