Wednesday, February 17, 2016

සත්තු වගේ මිනිස්සුන්ගේ වැඩ ...

කන්නෙලිය බලන්න ඔබත් එන්න නමුත් මේ වගේ වැඩනම් මේ සුන්දර කන්නෙලියට කරන්න එපා . එසේ නොහැකිනම් ඔබ නාවට  කම්  නැත මන්ද අපිට ඔබවැනි මිනිසුන්ටද වඩා කන්නෙලිය වටිනා බැවිනි . බලන්න මිනිසුන් කන්නෙලියට කරලා තියෙන   විපත . මේ එක  තැනක් පමණි.








Tuesday, December 8, 2015

මාර්ගවල තැන් කිහිපයක් ජලයෙන් යටවී ඇත .

අද දින කන්නෙලිය ප්‍රවේශ මාර්ගයක් වන නෙළුව උඩුගම හා අකුරැස්ස තවලම හරහා උඩුගම මාර්ගයේ මහාබෝධිවත්ත හා එම මාර්ගවල තැන්  කිහිපයක් ජලයෙන් යටවී ඇත .


Sunday, December 6, 2015

කන්නේලියේ තතු

කන්නෙලිය රක්ෂිතය   වැසි වනාන්තර අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනී .මෙහි ජෛව විවිදත්වය ඉහළ ස්ථානයක් ගනී .ශ්‍රිලංකාවේ නිරිතදිග භුමි භාගයේ පිහිටි කන්නෙලිය ,දෙදියගල,නාකියාදෙනිය යන වනාන්තර තුනෙහි එකතුවකි.මෙය ඉතා දුර්ලභ  සතුන්ගේ වස භූමියකි .

මෙවන් ජාතික වස්තුවක් වන කන්නෙලි වනාන්තරය  ගැනීම අපගේ වගකිමකි. කන්නේලිය කියන්නේ ගාල්ලේ තියේන ඉතා අලංකාර වනාන්තරයක් ඉතින් එන්න ඔබත් එහි පහස විදගන්න.ලස්සන දිය ඇලි දේකක් මෙහි තියෙනවා  ඔබත් ඇවිත් ඒ ස්වාභාවධර්මයේ අපුර්වත්වය අත්විදින්න.




මෙි තින්නේ ඉතින් අර කිවිව දිය ඇලි.
   

තවත් විස්තර ලගදිම.......

                                               එන්න අපේ FACEBOOK PAGE එකට